විමල් වීරවංශ වැලිකඩ හිරේට

අත්අඩංගුවට ගැනුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව ඔහුව ජනවාරි මස ...

අත්අඩංගුවට ගැනුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහුව ජනවාරි මස 24 වැනිදා දක්වා එළෙස බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අදාළ නියෝගය නිකුත් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ අද පස්වරුවේයි.

එ් රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 872395541768965388

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item