සටන් පාඨවලින් රට සංවර්ධනය කරන්න බැහැ

සටන් පාඨවලින් රට සංවර්ධනය කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රට විකුණා දමන බවට ඇතමුන් කරන ප‍්‍රකාශ පදනම් විරහිත බ...

සටන් පාඨවලින් රට සංවර්ධනය කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රට විකුණා දමන බවට ඇතමුන් කරන ප‍්‍රකාශ පදනම් විරහිත බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කිරීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවේ අද (25) පැවති උත්සවයක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ එක්ව සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4642895819914031921

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item