රන්ජන්ගේ හෙළිදරව්වට එරෙහිව නඩු
තමාගේ කීර්තිනාමයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව පාර්...

https://www.sathhanda.com/2017/01/blog-post_394.html
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊයේ (26) දිනයේදී ගම්පහ - දිවුලපිටිය - දුනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ කීර්තිනාමයට හානි සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
අදාළ පස් කැපීමේ ස්ථානයට ගිය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් එහි තත්ත්වය විමසා සිටි අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරිය අතර උණුසුම් දුරකථන සංවාදයක් ඇතිවිය.
කෙසේ වුවද, තමන්ගේ කීර්තිනාමයට සිදුවු හානිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
Related