හම්බන්තොට සටන සැබෑ ජනතා සටනක් - ජනතා විමුක්ති පෙරමුණ

හම්බන්තොට පවතින්නේ පක්ෂ භේදයෙන් තොර සැබෑ ජනතා සටනක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව සඳහන් කළේ ව...

හම්බන්තොට පවතින්නේ පක්ෂ භේදයෙන් තොර සැබෑ ජනතා සටනක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව සඳහන් කළේ වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

එහිදී ඔහු සඳහන් කළේ “හම්බන්තොට තියෙන්නේ සැබෑ ජනතා සටනක්. ඒකට පක්ෂ භේදයක් නැහැ. ඒකෙදි අපේ පක්ෂයේ අයත් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. දැනටත් බොහෝ අයට සිතාසි දීලා තියෙනවා. කොහොම වුණත් ඒ ජනතා සටනේ අපිත් ඉන්නවා. ඒ සටන මර්ධනය කරන්න මේ ආණ්ඩුව පොලිසිය, නිළ නොවන හමුදාව, මැරයෝ යොදා ගන්නවා.” යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5831914361659018147

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item