සහල් මිල ඉහළට - පාලන මිලේ පොරොන්දුව කඩකරලා
ඉහළ යන සහල් මිල පාලනය කිරීමට දින 14ක් තුළ සහල්වලට පාලන මිලක් නියම කරන බවට අමාත්‍ය පී.හැරිසන් ජනතාවට පොරොන්දු වුවද මේ වනවිට එම පොරොන්දුව කඩව...

https://www.sathhanda.com/2017/01/blog-post_864.html
මේ නිසා සහල් මිල දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සහල්වලට පාලන මිලක් නියම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
Related