ETCA තුන්වන වටයේ සාකච්චා බදාදා

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්චා තුන් වන වටය ජනවාරි 04-05 දෙදින තුල කොළඹදී පැවැත්වෙ...

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්චා තුන් වන වටය ජනවාරි 04-05 දෙදින තුල කොළඹදී පැවැත්වෙයි.ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙරටේ බලධාරීන් එකග වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව ඉහලම පෙලේ ඉන්දීය නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 59578063689459305

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item