බුද්ධාගමට මුල්තැන දෙන ආණ්‌ඩුවකින් දේශපාලන විසඳුම් එපා - TNA මන්ත්‍රී එස්. ශ්‍රීධරන්
බුද්ධාගමට මුල්තැන ලබාදෙන ආණ්‌ඩුවක් යටතේ දේශපාලන විසඳුමක් ලබාදීම ද්‍රවිඩ සන්ධානය කිසිසේත් පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ...

https://www.sathhanda.com/2017/01/tna.html
කිලිනොච්චියේදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. එසේම දකුණේ සිටින ජනතාව සමග එක්‌ව ජීවත් වන්නේද යන්න ගැන තීරණය කිරීම සඳහා උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව ජනමත විචාරණයක් අපේක්‍ෂා කරන බවද ඔහු කියා සිටියේය.
යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යස්‌ථාවේ අනුකමිටු වාර්තා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වුවත් ජාතිවාදී සිංහල නායකයන් එය කල්දමා ඇති බවටද ශ්‍රීධරන් චෝදනා කළේය.
Related