ටොරොන්ටෝහි සාමාජශාලාවක වෙඩිතැබීමක් - 12කට තුවාල

තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ. තුවාල ලැබූවන්ගේ වයස් පරාසය අවුරුදු 20 සිට 50 දක්වා වන අතර, මෙම සිදුවීම පුද්ගලයින් ...

ටොරොන්ටෝහි සාමාජශාලාවක වෙඩිතැබීමක් - 12කට තුවාල

තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ. තුවාල ලැබූවන්ගේ වයස් පරාසය අවුරුදු 20 සිට 50 දක්වා වන අතර, මෙම සිදුවීම පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිසිය විසින් මෙම සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4805077009480981830

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item