කමාන්ඩෝ රංග අත්අඩංගුවට
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, සැකකරු අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන රිපීටර් වර්ගයේ...

https://www.sathhanda.com/2025/03/blog-post_38.html
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, සැකකරු අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ද සොයාගත් බව පොලීසිය පැවසීය.
පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ද සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පල කරයි.
Related