සංචාරක හෝටලයක ගබඩා කාමරයේ ගින්නක්
නුවරඑලියේ සංචාරක හෝටලයක ගබඩා කාමරයක් තුළ ගින්නක් ඇති වී ඇත. මෙම ගින්න නිසා හෝටලයේ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව ...

https://www.sathhanda.com/2025/03/blog-post_88.html
නුවරඑලියේ සංචාරක හෝටලයක ගබඩා කාමරයක් තුළ ගින්නක් ඇති වී ඇත. මෙම ගින්න නිසා හෝටලයේ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව නුවරඑලිය පොලිසිය වාර්තා කරයි.
ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර, ගින්න නිසා සිදුවූ ආර්ථික අලාභය තවමත් තක්සේරු කර නොමැති බව පැවසේ.
පොලිසිය විසින් මෙම ගින්න ගබඩා කාමරයට කිසිවෙකු ගිනි තැබූ බවටද නැතහොත් විදුලි කාන්දුවක් නිසා සිදුවූ බවටද විමර්ෂණ ආරම්භ කර ඇත. මෙම විමර්ෂණය නුවරඑලිය පොලිසියේ අංශ කිහිපයක් ඔස්සේ සිදුවෙමින් පවතී.
Related