නීතිවිරෝධි ගිනිඅවි ගැන තොරුතුරු වෙනුවෙන් ගෙවනු ලබන දීමනා වැඩි කරයි

මෙම තත්ත්වය හමුවේ, සියලු පොලිස් නිලධාරීන් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින්, පොලිස් ත්‍යාග අරමුදල වැඩි කිරීමට පොලීසිය පියවර ග...

නීතිවිරෝධි ගිනිඅවි ගැන තොරුතුරු වෙනුවෙන් ගෙවනු ලබන දීමනා වැඩි කරයි

මෙම තත්ත්වය හමුවේ, සියලු පොලිස් නිලධාරීන් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින්, පොලිස් ත්‍යාග අරමුදල වැඩි කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි හා අත් බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල ද වැඩි කර ඇත. මෙම පියවර ගැනීමෙන්, නීති විරෝධී ආයුධ සංසරණය පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1898502363149304595

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item