අයවැය කාරක සභා විවාදය ඇරඹේ
පාර්ලිමේන්තු කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වී ඇත. මේ අනුව, 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දස වන දිනය අද පැවැත්වේ. අද දි...

https://www.sathhanda.com/2025/03/blog-post_976.html
පාර්ලිමේන්තු කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වී ඇත. මේ අනුව, 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දස වන දිනය අද පැවැත්වේ. අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශිර්ෂ පිළිබඳව විවාදයට ගැනීමට නියමිතය.
මෙම අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා ආරම්භ වූ අතර, එය මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ.
Related