O/L නීති කැඩුවොත් පොලීසියට කියන්න
පොලිස් මූලස්ථානය - 0112421111 පොලිස් හදිසි ඇමතුම් අංකය - 119 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - 1911 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛ...

https://www.sathhanda.com/2025/03/ol.html
පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය - 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011 278 4208 / 011 278 4537
2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබේ. මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.
Related