සන්ධානයට චන්දෙ දෙන්න- මෛත්‍රී පත්තරේ දැන්වීමක් දායි

මෙතෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එක නොවී ස්වාධින පිළිවෙතක් අනුගමනය කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද පුවත්පත් දැන්වීමකට පෙනී සිටිමි...

මෙතෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එක නොවී ස්වාධින පිළිවෙතක් අනුගමනය කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද පුවත්පත් දැන්වීමකට පෙනී සිටිමින්, තමන්ගේ පක්ෂපාතිත්වය කාටදැයි අනාවරණය කර ඇත. මෙයට ආසන්නම හේතුව වී ඇත්තේ සන්ධානය පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙන බව වාර්තා පලවීමත්ය.

''සන්ධානයට ජය නියතයි - අනාගතයට සහතිකයක් : මෛත්‍රී පාලනයක්'' යන තේමාවෙන් යුතුව අද සියලුම ජාතික පුවත්පත් වල එම දැන්වීම පළකර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම දැන්වීම පළකර තිබේ.

මිට අමතරව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් 'මෛත්‍රී පාලනයට' අදාල කොටස අවධාරණය කරමින් පුළුල් ප්‍රචාරක වැඩසටහනක් හෙටින් ආරම්බ කිරීමට 'මෛත්‍රී මිතුරෝ' සුදානම් වේ. 

MaithriAdd1 600px 15 08 10



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1062447856418511187

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item