‘සේයා සඳෙවුමි’ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු කැලේ වදිලාලු - පොලිසිය කියයි
පසුගියදා ගම්පහ කොටදෙණියාව ප‍්‍රදේශයේදී බරපතල ලෙස ලංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබූ පස් හැවිරිදි සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයේ ප‍්‍රධාන සැකක...
http://www.sathhanda.com/2015/09/kotadeniyawa-seyas-murder-to-new-approach_23.html
පසුගියදා ගම්පහ කොටදෙණියාව ප‍්‍රදේශයේදී බරපතල ලෙස ලංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබූ පස් හැවිරිදි සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මෙම කොටදෙනියාවට නිතර යන එන ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට එම ප‍්‍රදේශයෙන් පලාගොස් කැලෑවැදී සැඟවී සිටින බවත්ය. මෙම සැකකරු මින් පෙර මියගිය තරුණියකගේ මළ මිනියකටත්, පැහැරගෙන ගිය කුඩා දැරියන් දෙදෙනකුටත් අතවර කිරීම් ගැන පොලීසියට තොරතුරු හෙළිව ඇත.
Related