අර්ජුන මල්ලිට සභාපතිකම දීමට අමතරව තව හිතවතුන් 13කට වරායේ ඉහල තනතුරු දීලා

ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකාරියේ සභාපති පුටුවට තම සහෝදරයා වූ ධම්මික රණතුංග පත් කිරීමට අමතරව ඥාතීන් හා හිතවතුන්ට තම අමාත්‍යාංශයේ තනතුරු ලබාදෙමින් ඇති බව වරාය ආරංචි මාර්ග සදහන් කරනවා.

ඇමතිවරයා විසින් මේ වන විටත් අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ තනතුරුවලට ඥතීන් දස දෙනකු පමණද, තවත් ඥාතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහාත් පත් කර ඇති බව  වාර්තා වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8714943147652374892

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item