සෝභිත හිමි ලෙඩවුණේ යහපාලනය ගැන කලකිරිලා. හෙට මටත් එහෙම වෙයි.– පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරනායක

සාධාරණ සමාජයක් සදහා වූ සමාජයේ කැදවුම්කරැ කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අසනීප වුණේ දැවැන්ත කලකිරීමකින් බව පු...

සාධාරණ සමාජයක් සදහා වූ සමාජයේ කැදවුම්කරැ කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අසනීප වුණේ දැවැන්ත කලකිරීමකින් බව පුරවැසි බලය සංවිධානයේ සාමාජික සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.

‘මං දකින්නේ සෝභිත හිමියන් අසනීප තත්ත්වයට වැටුනේ දැවැන්ත කලකිරීමක්. දැවැන්ත අපේක්ෂා භංගත්වයක් නිසා. අපි උන්වහන්සේ පෙරටුකොටගෙන හදන්න අපේක්ෂා කල සමාජයක් තිබුණා. ඒත් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන කොට අපි තවත් පාඩමක් ඉගෙන ගත්ත.

සෝභිත හිමිගේ වයස, අපේක්ෂා ඉෂ්ට නොවන තත්ත්වය නිසා උන් වහන්සේ රෝගාතුර වුණා වෙන්න පුළුවන්. උන්වහන්සේ මේ වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කළා. හෙට මට මේ තත්ත්වය වෙන්නත් පුළුවන්’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. තොපි දෙන්නම ඉක්මනට මැරිලා අවීචියට පල

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6506410285642768969

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item