කැලණි ගඟට කුණු දැමු 17ක් අත්අඩංගුවට - මහා විනාශය කල කොකා කෝලා ගැන යහපාලනය නිදි

කැලණි ගඟට හා හැමිල්ටන් ඇළට කැලිකසළ බැහැර කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කැලණි...

කැලණි ගඟට හා හැමිල්ටන් ඇළට කැලිකසළ බැහැර කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කැලණි ගඟ හා හැමිල්ටන් ඇළ ආශ්‍රිතව සිදුකරනු ලැබූ පාරිසරික මෙහෙයුමක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

කාන්තාවන් 12 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ලයන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර නැවත නොවැම්බර් මස 05 වන දින මහර හා අළුත්කඩේ අධිකරණ හමුවේ පෙනී සිටීන ලෙස නියෝග කළ බව පොලීසිය සඳහන් කළේය.
එහෙත් මින් ඉහත කැළණි ගඟට පිළිකා කාරක අපද්‍රවය මහා පරිමාණයෙන් බැහැර කරණු ලැබූ කොකා කෝලා සමගම ගැන යහපාලනය අද නිහඩව සිටි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1458991245900512072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item