රාජිතට එරෙහිව එජාපය නැගිටියි - විශ්වාස භංගයක් ළඟ ළඟම

ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එජාපයේ ඉහලම පිරිසක් අතර සාකච්චා වී තිබේ. කැබිනට් ප‍්‍රකාශකයා ලෙස සාමුහි...

ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එජාපයේ ඉහලම පිරිසක් අතර සාකච්චා වී තිබේ.

කැබිනට් ප‍්‍රකාශකයා ලෙස සාමුහික වගකීමෙන් තොර ප‍්‍රකාශ කිරීම නිසා ඇමතිවරයාට එරෙහිව විශ්වංස භංගයක් ගෙන ආ යුතු යයි ලෙස ඔවුන් සලකනු ලබයි.

විශ්වස භංගයක් සම්මත වීමට පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතරයක් ප‍්‍රමාණවත් වන අතර එජාපය මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 105ක් දරයි. රාජිත, චම්පික, අර්ජුනද නියෝජනය කරන්නේ එජාප මන්ත‍්‍රි ආසනයි.

විපක්‍ෂ සන්ධාන මන්ත‍්‍රී පිරිස ආසන්න වශයෙන් මන්ත‍්‍රී ආසන 50ක් පමණත්, දෙමළ සන්ධානය ආසනය 16කුත්, ජවිපෙ 06ක්ද දරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4027906793206386186

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item