විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව හෙට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් සැකසීම වෙනුවෙන් තමන් හෙට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රි...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් සැකසීම වෙනුවෙන් තමන් හෙට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

දිවිත්ව පුරවැසි සහතිකපත් ප්‍රධානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

සෝභිත ස්වාමින් ස්වාමින් වහන්සේ පසුගියදා අපවත්වීමෙන් පසු අවසන් කටයුතු සිදුකෙරුණු පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට සිට සිදුකළ කතාවේදී පවසා තිබුණේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට තමන්ට කළ හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1199890119908831620

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item