ප‍්‍රභාකරන් සමරන්න ඉඩ දිය යුතුයි

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමරන කොටි මහ විරු සමරුව පැවැත්වීමට ඉඩ දිය යුතු බව නවවාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න  පවසයි. ...

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමරන කොටි මහ විරු සමරුව පැවැත්වීමට ඉඩ දිය යුතු බව නවවාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න  පවසයි. කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ රෝහණ විජේවීර වෙනුවෙන් දකුණේ සැමරුම් උත්සව පවත්වන්නට හැක් නම් වේළුපිල්ලේ ප‍්‍රභාකරන් වෙනුවෙන් උතුරේ සැමරුම් පැවැත්වීමට ඉඩ ලබා දිය යුතු බවයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3699689970813866980

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item