වාහනයක් මතට විදුලි වයරයක් වැටුනු පසු ආරක්ෂා වෙන්නේ මෙහෙමයි [VIDEO]

ඊයේ (03) දිනයේද ගාල්ල ගින්තොට ප‍්‍රදේශයේදී රියදුරු පාසලකට අයත් වෑන් රථයක් මතට අධිබල විදුලි රැහැනක් කඩා වැටීමෙන් හමුදා සෙබලුන් තිදෙනෙක් මිය ...

ඊයේ (03) දිනයේද ගාල්ල ගින්තොට ප‍්‍රදේශයේදී රියදුරු පාසලකට අයත් වෑන් රථයක් මතට අධිබල විදුලි රැහැනක් කඩා වැටීමෙන් හමුදා සෙබලුන් තිදෙනෙක් මිය ගියා.

ඔබ වාහනයක ගමන් කරනවිට එම වාහනය ලයිට් කණුවක හැප්පි හෝ විදුලිය සහිත වයරයක් වාහනය මතට හෝ බිමට වැටුනු පසු මුලින්ම සිදු කිරීමට අවශ්‍ය වන කාරණා කිහිපයක් වීඩියෝවක සඳහන් වනවා.

හදීසියේ යම් වාහනයක් විදුලි වයරයක් වැටී ගිනිගත්තොත් විදුලිය නොවැදී බිමට බැස ආරක්ෂාකාරී ස්ථානයක් කාරා යන අයුරුද මෙම වීඩියෝවෙහි ඇතුළත්.

කෙසේ වෙතත් එවැනි අනතුරකින් ආරක්ෂා වන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2875164986573228882

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item