නිශාන්තට දෙපැත්තෙම විරෝධය - අකුලාගෙන යන්න යයි

හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඊයේ (05) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීම ඇමතීමට ගත් උත්සාහයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්...

හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඊයේ (05) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීම ඇමතීමට ගත් උත්සාහයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට බාධා කළහ.වර්ණසිංහට සභාව ඇමතීම සඳහා ආණ්ඩු පක්ෂයෙන් කාලය ලබානොදීම නිසා සභාපතිවරයාගේ අවසරයෙන් තොරව වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතා කිරීමට ගත් උත්සාහයේදී මෙසේ බාධාකිරීම සිදුවිය. මෙහිදි සඳහන් කළේ, කිසිදු චෝදනාවකට ලක්නොවී පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යන අතරතුර ප්‍රධාන අමාත්‍යවරයා බලහත්කාරයෙන් සිය තනතුර ලබාගත් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5434423011176213654

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item