සරසවි සිසුන්ට පහරදුන් පොලිස් පරීක්ෂක ආයෙත් වැඩ

කොළඹදී කෙරුණු උද්ඝෝෂණයකදී එච්.එන්.ඞී.ඒ. සිසුන්ට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වැඩ තහනම් කර සිටි පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රිත් ගිනිගේ නැවත ස...

කොළඹදී කෙරුණු උද්ඝෝෂණයකදී එච්.එන්.ඞී.ඒ. සිසුන්ට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වැඩ තහනම් කර සිටි පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රිත් ගිනිගේ නැවත සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ, චෝදනා පත‍්‍රයක් ලබා දී අදාළ විනය පියවර ගැනීමෙන් පසුවයි. පොලිස් සරඹ බැටන් ප‍්‍රහාරය නිවැරදි ලෙස කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා පත‍්‍රයෙන් උපුල් ඉන්ද්‍රජිත් ගිනිගේට චෝදනා නගා තිබෙනවා. වැඩ තහනමට පෙර ඔහු කටයුතු කළේ කිරුලපන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසයි. දැන් ඒ වැල්ලවත්ත පොලිසියට අනුයුක්ත කර සිටිනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5289893268779707246

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item