ශ්‍රීලනිප පුංචි මන්ත්‍රින් 1400ක් මීගමුවේ - මහින්ද ඉල්ලා බිම වාඩිවෙති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණාත්මක තීන්දු කිහිපයක් ගැ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට මේ වන විට මීගමුවේ පිහිටි හෝටලයකට ශ්‍රීලනිප පළාත් පාලන මන්ත‍්‍රීවරුන් රැස්වී සිටිති.

විශාල ශාලාවේ ඉඩ මදිවී සියළු මේස පුටු එළියට දමා මන්ත‍්‍රිවරුන් පිරිස හිටපු ජනපතිගේ වචනයක් බලාපොරොතුවෙන් බිම වාඩි වී සිටිති.

සන්ධානයට අයත් පළාත් පාලන මන්ත‍්‍රිවරුන් 1437න් 1401ක් මේ හමුව සඳහා සහභාගී විසිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1254794501982879927

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item