මහින්දගේ වස්තු සොයා බැකෝ යොදා වීරකැටියේ ඉඩම පෙරලයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියෙකුගේ යයි කියන ඉඩමක් පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් පරීක්‍ෂා කරමින් සිටින බව...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියෙකුගේ යයි කියන ඉඩමක් පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් පරීක්‍ෂා කරමින් සිටින බව වාර්තා වෙයි.වීරකැටියේ පිහිටි ඉඩමක් මෙසේ පිරික්සන්නේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි රැකවල් මැදි මෙම ඉඩම බැකෝ යන්ත‍්‍ර යොදා පෙරලමින් සිටිති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2603516877303265253

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item