විරෝධතාවයේ යෙදුණු සරසවි සිසුන්ට කදුළු ගෑස්
ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිස් ආරංච...

https://www.sathhanda.com/2016/03/blog-post_112.html
ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිසුහු කැළණි සරසවියේ සිට කොළඹ දක්වා උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණියහ.

මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිසුහු කැළණි සරසවියේ සිට කොළඹ දක්වා උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණියහ.
Related