සෝභිත හිමි ඝාතනය කල බව පැවසු නිසා උඩුවේ හිමි අත්අඩංගුවට ගත යුතුය - සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර පවසයි. ...

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති මහාචාර්ය සරත් විජේසූරිය කියා සිටියේ උඩුවේ ධම්මාලෝක හිමියන් නීතියේ රැහැනට හසු වූ නිසා අද මෙවන් ප‍්‍රකාහ සිදු කරන බවයි. එහිදී අදහස් පල කරමින් සමන් රත්නප‍්‍රිය කියා සිටියේ ඝාතනයක් හෙළි නොකල වරදට උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගත හැකි බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5863528056616504776

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item