මොකද වුනේ කියල මාලිංගගෙන් ඇද කුද නැති කෙලින් කතාවක්[VIDEO]

20-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉ...

20-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසි වූ පසු ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පල කලේය. නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතුව, කණ්ඩායම ඇතුලේ ඇති ප්‍රශ්ණ, ක්‍රිඩාවට ඇති මැදිහත්වීම් ගැන ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1250929237601062971

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item