යහපාලන පළමු සංවත්සරයේ ශ්‍රීලනිපයේ ඇමතිවරු දකින්නට නොලැබුණේ ඇයි?

යහපාලන රජයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ මාතර පැවති උත්සවය ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රිලනිප ඇමතිවරු බහුතරයක් මගහැර ඇති බව සඳහන් වේ. ඒ මෙම උත්සවය...


යහපාලන රජයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ මාතර පැවති උත්සවය ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රිලනිප ඇමතිවරු බහුතරයක් මගහැර ඇති බව සඳහන් වේ. ඒ මෙම උත්සවය එජාප රජයේ පළමු සංවත්සරය ලෙස එජාපයේ පිරිස ප්‍රචාරය යැවීමත් එසේම මෙය මංගල සමරවීර විසින් සංවිධානය කිරීමත් නිසාය. 

කෙසේ වෙතත් මෙම අවත්ථාවට නොගිය ශ්‍රිලනිප ඇමතිවරු බොහොමයක් පවසා ඇත්තේ මංගලවැනි අයකුගේ කිසිඳු දෙයකට ආහභාගි නොවිය යුතු බව කියාය. දුමින්ද දිසානායකගේ කැපී පෙනෙන සහයෝගයක් දන්නට ලැබුණු බව වාර්තා වෙනවා. කෙසේ නමුත් එය යහපාලන රජයේ අභ්‍යන්තරයේ ඇති ගිනි පුපුරු වල මතුවීමක් ලෙස සැලකිය හැකිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7153499498720347318

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item