අගමැතිගේ ආර්ථික සැලැස්ම මේ රටට හිතකර නෑ - ලාල් කාන්ත

මෙවර අයවැයෙන්ද ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු තබාගත නොහැකි බව ජාතික වෘත්තීය සමිති මාධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්...

මෙවර අයවැයෙන්ද ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු තබාගත නොහැකි බව ජාතික වෘත්තීය සමිති මාධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පවසයි. අගමැතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජ්‍ය දේපල විකුණා දැමීම මිස යහපාලනය ඇතිකිරීම නොවන බව හෙතම වැඩිදුරටත් කියා සිටියේය. 

ඔහු මේ බව සඳහන් කලේ අයවැයෙන් වැඩකරන ජනතා ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුවට බලකරමු මැයෙන් අද (14) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධානය කර තිබූ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනට සහභාගිවෙමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6447656431682729109

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item