ආදිවාසීන් මහින්දට දේවාත්මයක් පතති [Video]

ආදිවාසී ජනතාවට කල උදවු උපකාර හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවියෙක් බවට පත් වේවා...

ආදිවාසී ජනතාවට කල උදවු උපකාර හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවියෙක් බවට පත් වේවා යයි පින් දෙන බව රතුගල ආදිවාසී නායක සුදා වන්නියලඇත්තෝ පවසති.

තමනට තිබූ ප‍්‍රශ්න ඕනෑම දෙයක් ඔහු හමුවී කතා කල හැතිව තිබූ බවත් මහින්ද මහතාද හැති ආකායෙන් උපරිම ලෙස තම ජනතාවට උදවු කල බවද ඔහු සදහන් කරයි.

අද වන විට ජනාධිපති කවුද අගමැති කවුද කියා දන්නේ නැති බවත් තම වරිගයේ අය ඔවුන් අදුනන්නේවත් කුමන උවමනාවකට හමුවන්නටද නොහැකි බවත් ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5628476579125579592

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item