කහටගහ පතලේ සේවකයින් මාරාන්තික උපවාසයක

කුරුණෑගල, දොඩංගස්ලන්ද කහටගහ පතලේ සේවකයන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. සේවකයින් 100දෙනෙකු පමණ අඩි 1132ක් පතල අභ්‍යන්තරයේ සි...

කුරුණෑගල, දොඩංගස්ලන්ද කහටගහ පතලේ සේවකයන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

සේවකයින් 100දෙනෙකු පමණ අඩි 1132ක් පතල අභ්‍යන්තරයේ සිට මෙලෙස උපවාසයේ නිරත වේ.

ඒ, මෙම පතල පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට චෝදනා කරමිනි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1331970546423596884

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item