පොහොර නොදීමෙන් අස්වැන්න අවමයි - සහල් පිටරටින් ගෙන්ව්වයි

දිරි කාල සීමාවේ නියගයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර සූදානමක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් විදේශයකින් ආනයනය කිරීමට තීරණය ක...

දිරි කාල සීමාවේ නියගයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර සූදානමක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් විදේශයකින් ආනයනය කිරීමට තීරණය කල බව මුදල් ඇමති රවි කරුනානායක පවසයි.

පුද්ගලික අංශය හරහා ආනයනය කෙරෙන මෙම සහල් තොගය ආරක්‍ෂන තොගයක් ලෙස ආරක්‍ෂන ගුදමක තැන්පත් කරන බවද ඇමතිවරයා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 403423348638296262

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item