ලොකු නත්තල් ගසේ වැඩ යළි අරඹයි

කොළඹ ගාලු මුවදොර පිටියේ සිදු කෙරුණු ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙනවා. වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශ...

කොළඹ ගාලු මුවදොර පිටියේ සිදු කෙරුණු ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙනවා.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඒ බව තහවුරු කළා.

මෙම නත්තල් ගසේ ඉදි කිරීම් සඳහා ඇස්තමේන්තු කර තිබූ මුළු වියදම රුපියල් ලක්ෂ 120 ක්. එහි ඉදිකිරීම් නවතා අදාළ මුදල් දිළින්දන් අතර බෙදා දෙන ලෙසයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යෝජනා කළේ.
 
අගමැතිගේ මැදහත් වීමෙන් අර්ජුන රණතුංග සහ අගරදගුරු සහ අගමැති අතර ඇතිවූ සාකච්චාවක ප්‍රතිපලයක් ලෙස මෙය නැවත ආරම්භ කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8057532070589048534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item