චීන තානාපති මහින්ද හමුවෙන්න හදිසියේ එයි - අක්කර 15000 ට විරුද්ධ බව මහින්ද දැනුම් දේ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය නිල නිවසේදී මෙරට චීන තානාපති හමුවිය. එහිදි හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් ලබා දීම සම්බන්දයෙන්...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය නිල නිවසේදී මෙරට චීන තානාපති හමුවිය.

එහිදි හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වූ අතර හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දීමට ජනතාව සුදානම් නොමැති බවයි.

චීනය සමග ඇති තම හිතවත්කම එලෙසම පවතින බවද කී රාජපක්‍ෂ මහතා එහෙත් තම භූමිය අත්පත් කර ගැනීමට එරෙහිව ජනතා විරෝධය නොනවතිනු ඇතැයිද සදහන් කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3090065199820845557

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item