මංගල කිවුව මහින්දගේ ඩොලර් බිලියන 18ට නාලක ගොඩහේවා උත්තර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඩොලර් බිලියන 18ක් සොරකම් කර විදේශයන්හි සඟවා ඇතැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් නිතර නිතර කරන ප‍්‍...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඩොලර් බිලියන 18ක් සොරකම් කර විදේශයන්හි සඟවා ඇතැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් නිතර නිතර කරන ප‍්‍රකාශයට ආර්ථිකය සම්බන්ධයෙන් ප‍්‍රමාණික විද්වතෙක් වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැහැදිලි කරයි.

කොලඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පසිගිය වසර දහයටම මෙරට සිදුවූ සියලු විදෙස් ආයෝජන ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 16ක් වත් නැති බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ONNA OWA HINDAA THAMAYI DAN ETHUMAAWA REMAAND KARALA THIYENNE. ME WE.. BALLANGE YAMA PAALANA AANDUWA.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 7114224588256438124

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item