වාද්දුව බණ්ඩාරගම පාරේ ලොරි බවුසර් ගැටුමෙන් 2ක් මරුට
වාද්දුව බණ්ඩාරගම පාරේ ඊයේ (16) ටිපර් රථයක් බවුසරයක ගැටීම හේතුවෙන් රිය අනතුරු පෙළක් සිදුව තිබෙනවා. ටිපර් රථයක් තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බව...

https://www.sathhanda.com/2015/07/2.html
වාද්දුව බණ්ඩාරගම පාරේ ඊයේ (16) ටිපර් රථයක් බවුසරයක ගැටීම හේතුවෙන් රිය අනතුරු පෙළක් සිදුව තිබෙනවා. ටිපර් රථයක් තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රි රෝද රථයක්ද ලොරි රථයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
Related