ඇමරිකානු භටයින් 40,000ක් හමුදාවෙන් ඉවත් කෙරේ

වියදම් කප්පාදු කිරිමේ අරමුණින් ඇමරිකාව යුද හමුදා භටයින් 40,000ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව යුද හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගල...



වියදම් කප්පාදු කිරිමේ අරමුණින් ඇමරිකාව යුද හමුදා භටයින් 40,000ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව යුද හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයින් 17,000ක් ද සේවයෙන් ඉවත් කිරීමටයි ඇමරිකාව සැලසුම් කර ඇත්තේ. වසර දෙකක් තුළ මෙම ඉවත් සිදුකරනු ඇති. මේ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශය මෙම සති අන්තයේ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව ඇමරිකාවේ සිටින යුද හමුදා භටයින් සංඛ්‍යාව හාරලක්ෂ 50,000 දක්වා අඩු වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6638033207412982023

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item