ටොයෝටා සමාගම හයිබ්‍රිඩ් කාර් 625,000ක් ආපසු ගේන්නයි
තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා අලෙවි කරනු ලැබූ හයිබ්‍රිඩ් මෝටර් රථ 625000ක් ආපසු කැඳවීමට ටොයෝටා සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. නිවේද...

https://www.sathhanda.com/2015/07/625000.html
පි‍්‍රයස් වී, පි‍්‍රයස් ඇල්ෆා, පි‍්‍රයස් ප්ලස් මෙන්ම ඕරිස් හයිබි‍්‍රඞ් රථ මාදිලි කිහිපයක්ද මෙලෙස ආපසු කැඳවීමට ලක්ව තිබේ. මෙම තාක්‍ෂණික දෝෂයට අදාළ මෝටර් රථ වලින් අඩක්ම ජපානය තුල අලෙවි කළ ඒවා වන අතර ඉතිරි කොටසෙන් බහුතරයක් 2010 මැයි සහ 2014 නොවැම්බර් අතර කාලයේදී උතුරු ඇමරිකාව හා යුරෝපය තුළ අලෙවි කළ මෝටර් රථ බව පැවසේ. මහා පරිමාණ නිෂ්පාදනය ඇරඹි ලොව පළමු හයිබ්‍රිඩ් මාදිලියක් වන ටොයෝටා පි‍්‍රයස් එහි ඇති පරිසර හිතකාමීත්වය හේතුවෙන් ඉතාමත් ජනපි‍්‍රයවූ රථයකි.
Related