සුදර්ශනී, ලසන්ත, එරික් නි.ඇමති පදවියෙන් ඉල්ලා අස්වෙයි
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ස්වකීය නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල...

https://www.sathhanda.com/2015/07/blog-post_927.html
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ස්වකීය නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකත්වය දරමින් එළඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිව සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මෙන්ම සන්ධානය මහමැතිවරණයෙන් පරාජය වන බවට ඉඟි කිරීම ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් බව ඇය සඳහන් කළාය.
ශ්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකරන ලද විශේෂ ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නියෝජ්‍ය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද දෙරණට කියා සිටියේය.

Related