අයි.එස්.අයි.එස් ත්‍රස්ථවාදීන් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මකයි?

නැගෙනහිර පළාතේ අයි.එස් ත්‍රස්ථවාදීන් ක්‍රියාත්මක වීම වර්ධනය වී ඇති බව දැනගැනීමට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් රජයට අ...

නැගෙනහිර පළාතේ අයි.එස් ත්‍රස්ථවාදීන් ක්‍රියාත්මක වීම වර්ධනය වී ඇති බව දැනගැනීමට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් රජයට අනතුරු අඟවා ඇති බව දැනගැනීමට ලැබී ඇත.

විශේෂයෙන්, මඩකලපු දිස්ත්‍රික්කය සහ අම්පාර දිස්ත්‍රික්කයේ මෙම ක්‍රියාකරකම් වර්ධනය වී ඇති බව දැනගැනීමට ලැබී ඇත. මෙවැනි පසුබිමකදී, මෙම දිස්ත්‍රික්කයන් හි නිරීක්‍ෂණ කටයුතු වැඩිකරන ලෙස ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත අනතුරු අඟවා ඇති බවත්, විදේශික සංචාරකයින් මෙම ප්‍රදේශයේ සැරිසැරීම් සම්බන්ධයෙන් අවධානය යොමුකල යුතු බව අවධාරණය කර ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇති බව පදිව් වෙබ් අඩවිය වාර්තා කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8392534883931258607

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item