ෆොන්සේකා දෙපැත්තටම පණිවිඩ යවයි
මහා මැතිවරණයේ නියතවම ආණ්ඩුවක් පිහිටවීමට හැකියාවක් නැතත් යම් බලපෑමක් කල හැකි අසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් උවත් ...

https://www.sathhanda.com/2015/07/blog-post_218.html
මහා මැතිවරණයේ නියතවම ආණ්ඩුවක් පිහිටවීමට හැකියාවක් නැතත් යම් බලපෑමක් කල හැකි අසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් උවත් ජනතාව දිනෙන් දින තම පක්ෂය කෙරෙහි ඇති උනන්දුව සීග්‍රයෙන් පිරිහෙමින් පවතින බව දැනී ෆොන්සේකා මහතා මහත් කම්පනයට පත්ව ඇති බව අප වෙත වාර්තා වේ.
එමෙන්ම ඔහුගේ මැතිවරණ මෙහෙයුමේ වගකීම් දරන ප්‍රධානියෙක් අපවෙත දැන්ව සිටියේ මැතිවරණයෙන් පසුව පත්වන රජයේ ඉහල තනතුරක් බලාපොරොත්තුවෙන් ෆොන්සේකා මහතා මේ වනවිට එජාපය සහ සන්ධානය යන දෙපාර්ශවය සමගම රහසිගත සාකච්චා ආරම්බ කර ඇති බවය. සන්ධානයේ ඔහුට හිතවත් දේපලක් සමග ඔහු මෙසේ අදහස් හුවමාරු කරගෙන ඇති අතර එජාපයේ ප්‍රධාන පෙලේ බලධාරීන් සමග සාකච්චා කර තිබෙන බවත් පිහිටුවන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නම් එහි උප අගමැති තනතුරක් හෝ එසේ නොවන ආණ්ඩුවක ඉහල ඇමති කමක් ලබා ගැනීම ඔහුගේ එකම අරමුණ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Related