ශ්‍රී ලංකා-පාකිස්තාන තරඟයට මාලිගාවත්තේ බැනර් [PHOTOS]
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා - පාකිස්තාන සිව්වෙනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය පළ කරමි...

https://www.sathhanda.com/2015/07/photos_23.html
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා - පාකිස්තාන සිව්වෙනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය පළ කරමින් සහ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් සවි කර තිබූ බැනර් රැසක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට සහ මාලිගාවත්ත මාර්ගයන් හී දකින්නට ලැබුණා.
තවද තරඟය නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණ සිටි මුස්ලිම් ක්‍රීඩා ලෝලීන්ද සිය සිරුර සහ මුහුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කෙරෙන ආකාරයේ ස්ටිකර් සහ වර්ණයන්ගෙන් පාට කරගෙන තිබුණා.
Related