බැඳුම්කර සිද්ධියට අදාල කෝප් වාර්තාවට වැට බඳී
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුව ඉදිරිපත් කරන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීම හා ප්‍රකාශ කිරීම තහනම් කර...

https://www.sathhanda.com/2015/07/blog-post_332.html
අධිකරණය මගින් ලබන 23 වැනිදා දක්වා මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.
Related