එකම සතියේ දෙවන පාරටත් සුජීව නා ගනී
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සහ හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහභාගී වූ ‘රතුඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහන ස්වර්ණවාහින...

https://www.sathhanda.com/2015/07/blog-post_341.html
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සහ හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහභාගී වූ ‘රතුඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහන ස්වර්ණවාහිනියේදී පැවැත්වින.
එහිදී අලූත්ගමගේ හිටපු ඇමතිවරයා විසින් නිශ්චික පිළිතුරු ලබා දෙන ලෙස නිශ්චිත කෙටි ප‍්‍රශ්න 11ක් ඉදිරිපත් කල අතර ඊට නිසි පිළිතුරු දීගත නොහී නියෝජ්‍ය ඇමතිවරයා බලවත් අසීරුතාවයට පත් විය.
Related