එජාප විශේෂ සම්මේලනය හෙට කැම්බල් පිටියේදී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ ජාතික සම්මේලනයක් හෙට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගේ ප්‍රධානත්වයෙන්...

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ ජාතික සම්මේලනයක් හෙට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09ට සම්මේලනය පැවැත්වීමට නියමිත අතර එහිදී ඉදිරි මැතිවරණයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

“අදහස් නිදහස් වුණ - මදහස නඟන රටක්, සාක්කුවට සාත්තු කරන ආර්ථිකයක්“ යන තේමාව යටතේ සම්මේලනය පැවැවෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3194508352485261196

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item