හිටපු කොටියෙක් සයනයිඩ් කරල් තොගයක් සමග අත්අඩංගුවට
හිටපු LTTE සාමාජිකයෙක් සයනයිඩ් මිලිග්රෑම් 300 ක් සහ කරල් 75ක් සමග රාමේශ්වරම් උචිපුලිහි මුහුදු තීරයේදී ශ්රී ලංකාවට පැමිණීමට උත්සහා කිරීම...

https://www.sathhanda.com/2015/07/blog-post_373.html
හිටපු LTTE සාමාජිකයෙක් සයනයිඩ් මිලිග්රෑම් 300 ක් සහ කරල් 75ක් සමග රාමේශ්වරම් උචිපුලිහි මුහුදු තීරයේදී ශ්රී ලංකාවට පැමිණීමට උත්සහා කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව හින්දු පුවත් සේවය වාර්තා කරනවා.
ඔහු සතුව තිබී චන්ද්රිකා ජංගම දුරකථන 7 ක් , GPS උපකරණ, ඉන්දියන් රුපියල් 46200ක් සහ ශ්රී ලංකා රුපියල් 19300ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබු ශ්රී ලංකික රියදුරු බලපත්රයට අනුව ඔහු වයස 39ක් වූ K. ක්රිශ්නකුමර් ලෙස අදුනගෙන ඇත. ඔහු 2009 දී ශ්රී ලංකාවේ සිට තමිල්නාඩුවට පලාගිය අයෙක් බවත් වැඩි දුරටත් සදහන් වේ.
Can you please publish the link of the news as published in "The Hindu" that you quoted above. Sudath Gamage
ReplyDeletePlease google you will see,
Deletehttp://www.ndtv.com/tamil-nadu-news/person-suspected-to-have-links-to-ltte-detained-in-tamil-nadu-783521
http://www.thehindu.com/news/national/tamil-nadu/exltte-cadre-held-cyanide-capsules-seized/article7444746.ece
Delete