හිටපු කොටියෙක් සයනයිඩ් කරල් තොගයක් සමග අත්අඩංගුවට

හිටපු LTTE සාමාජිකයෙක් සයනයිඩ් මිලිග්‍රෑම් 300 ක් සහ කරල් 75ක් සමග රාමේශ්වරම් උචිපුලිහි මුහුදු තීරයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහා කිරීම...

හිටපු LTTE සාමාජිකයෙක් සයනයිඩ් මිලිග්‍රෑම් 300 ක් සහ කරල් 75ක් සමග රාමේශ්වරම් උචිපුලිහි මුහුදු තීරයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහා කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව හින්දු පුවත් සේවය වාර්තා කරනවා. ඔහු සතුව තිබී චන්ද්‍රිකා ජංගම දුරකථන 7 ක් ,  GPS උපකරණ, ඉන්දියන් රුපියල් 46200ක් සහ ශ්‍රී ලංකා රුපියල් 19300ක්ද අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු සතුව තිබු ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රයට අනුව ඔහු වයස 39ක් වූ K. ක්‍රිශ්නකුමර් ලෙස අදුනගෙන ඇත. ඔහු 2009 දී ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පලාගිය අයෙක් බවත් වැඩි දුරටත් සදහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Can you please publish the link of the news as published in "The Hindu" that you quoted above. Sudath Gamage

    ReplyDelete
    Replies
    1. Please google you will see,
      http://www.ndtv.com/tamil-nadu-news/person-suspected-to-have-links-to-ltte-detained-in-tamil-nadu-783521

      Delete
    2. http://www.thehindu.com/news/national/tamil-nadu/exltte-cadre-held-cyanide-capsules-seized/article7444746.ece

      Delete

emo-but-icon

Related

පුවත් 7888420855043999408

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item