නාවික හමුදා මුල් පුටුව විජේගුණරත්නට

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න 20 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කොට තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරනු ල...



වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න 20 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කොට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ මෙම පත්වීම හෙට දිනයේ(11) සිට ක්‍රියාත්මක වන බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

කෙසේ වෙතත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන 'අද්මිරාල්"ධූරයට උසස් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 74173775208182157

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item